
උපාංග
PopitCart තිර දෙකක් සහිත ස්පර්ශ තිර POS පරිගණකය
ශ්‍රී ලංකාවේ අවන්හල්, සිල්ලර වෙළඳසැල්, සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් සාමාන්‍ය වෙළඳ ව්‍යාපාර සඳහා ගැළපෙන PopitCart Dual Screen POS පරිගණකය. Cashier සඳහා ස්පර්ශ තිරයක් සහ පාරිභෝගිකයන් සඳහා අමතර Display එකක් සහිත මෙම උපකරණය, බිල්පත් කවුන්ටරයේ වැඩකටයුතු වඩාත් පිළිවෙළට කරගැනීමට උපකාරී වෙන පරිගණකයකි.
විස්තර බලන්න
