Smart සහ භාවිතයට පහසු Checkout system එකක් සමඟ ගනුදෙනු ඉක්මනින්ම සිදු කරන්න.
- Fast & efficient billing
- Multiple payment methods (Cash, Card, Online)
Sales, Stock, Staff සහ Analytics ඔක්කොම එකම Powerful Cloud Dashboard එකකින් ලේසියෙන්ම Manage කරගන්න.

Daily operations සරල කරලා, efficiency එක වැඩි කරලා, ඔයාගේ business එක 100%ක විශ්වාසයකින් grow කරන්නම හදපු platform එකක්.
Staff එකට වෙනම පුහුණු කාලයක් ඕනෙම නැහැ! වැඩ ලේසි කරලා productivity එක උපරිම කරන සරල design එකක්.
තාක්ෂණය නිසා ලෝකේ කොහේ හිටියත්, ඕනෑම වෙලාවක ඔයාගේ business data ඇඟිලි තුඩට
Tablet, Desktop හෝ Mobile ඔයා ගාව තියෙන ඕනෑම device එකක බාධාවකින් තොරව smooth එකේ වැඩ.

Fast Billing සහ Stock Tracking වල සිට Powerful Analytics සහ Customer Management වෙනකම් ව්‍යාපාරය කිසිම කරදරයක් නැතුව සුමටව පවත්වාගෙන යාමට අවශ්‍ය හැමදේම අපේ POS System එකෙන් සපයනවා.
Smart සහ භාවිතයට පහසු Checkout system එකක් සමඟ ගනුදෙනු ඉක්මනින්ම සිදු කරන්න.
Real-time stock tracking සහ auto-notifications සමඟ ඔබේ තොග පාලනය ඔයාගේ අතටම ගන්න.
Powerful reports සහ data සමඟ ව්‍යාපාරයේ තත්ත්වය ගැන වටිනා අවබෝධයක් ලබා ගන්න.
Role-based access සහ staff activity tracking සමඟ ඔබේ කණ්ඩායම කාර්යක්ෂමව Handle කරන්න.
Customer Profiles සහ purchase history track කරමින් පාරිභෝගිකයන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනගන්න.
ඔයාගේ business identity එකට ගැළපෙන පරිදි Colors, layouts සහ branding පහසුවෙන්ම customize කරන්න.
ඕනෑම පරිශීලකයෙකුට සරලව සහ පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් layout එකක්.
Suppliers කළමනාකරණය කරන්න, purchases track කරන්න, සහ orders කාර්යක්ෂමව හසුරුවන්න.
හැමදේම පටලවාගන්නේ නැතුව, අපේ Super Easy POS Dashboard එකත් එක්ක සංකීර්ණත්වයට සමුදීලා Business Efficiency එක Up කරගන්න!

AI Insights, පුරෝකථන සහ multi-branch කළමනාකරණය ඇතුළත් වේ. මෙහෙයුම් ස්වයංක්‍රීය කර කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට උපකාරී වේ.

POS පද්ධතියට බාධාවකින් තොරව Online සහ Offline වැඩ කිරීමට ඉඩ සලසයි. Internet සම්බන්ධතාවය නැවත ලැබුණු විට දත්ත ස්වයංක්‍රීයව Sync වන අතර, දත්ත නැතිවීමක් සිදු නොවේ.

POS පද්ධතිය නම්‍යශීලී ව්‍යාපාර මෙහෙයුම් සඳහා Mobile සහ Desktop උපකරණ දෙකටම සහාය දක්වයි. පරිශීලකයින්ට විවිධ උපකරණ භාවිතයෙන් ඕනෑම තැනක සිට විකුණුම්, තොග සහ වාර්තා කළමනාකරණය කළ හැක.

Printer, Barcode Scanner සහ අනෙකුත් අත්‍යවශ්‍ය Hardware සඳහා සහාය දක්වයි.
ඔයාට තියෙන ප්‍රශ්න වලට Answers මෙතනින් ලේසියෙන්ම බලාගන්න. මීට අමතරව තවත් මොනවා හරි දැනගන්න ඕන නම්, අපේ Customer Support Team එකට ඕනෑම වෙලාවක කතා කරන්න.
Get in touchPOS එකක් කියන්නේ business වල sales operations ලේසි කරන්න, transactions process කරන්න සහ stock manage කරන්න පාවිච්චි කරන Software solution එකක්. මේකේ සාමාන්‍යයෙන් Inventory management, Sales reports සහ Customer Relationship Management (CRM) tools ඇතුළත් වෙනවා.
මේකෙන් billing fast වෙනවා, අතින් වෙන වැරදි (manual errors) අඩු වෙනවා වගේම sales සහ stock ගැන real-time view එකක් ලැබෙනවා. මේකේ තියෙන advanced reports සහ analytics නිසා බය නැතුව නිවැරදි තීරණ ගන්න වගේම customers ලට ඉක්මනින් සර්විස් එක දෙන්නත් පුළුවන්.
අනිවාර්යයෙන්ම! PopitCart කියන්නේ පොඩි තනි කඩේක ඉඳන් branches ගොඩක් තියෙන business එකක් වෙනකම් scale කරන්න පුළුවන් පද්ධතියක්. මුලින් අත්‍යවශ්‍ය දේවල් වලින් පටන් අරන්, business එක grow වෙනකොට counters, users සහ outlets එකතු කරගන්න විතරයි තියෙන්නේ.
ඔයාගේ daily operations වලට ඕනම කරන features (Billing speed, Stock tracking, Reports, Hardware support සහ Offline capability) ගැන බලන්න. ඊට පස්සේ ඔයාගේ budget එකට ගැළපෙන, ඉස්සරහට expand කරන්න පුළුවන් system එකක් තෝරගන්න.
ඔව්, පුළුවන්. PopitCart එක Printer, Barcode Scanner සහ Payment Terminals වලට support කරනවා වගේම, business data සේරම sync කරලා තියාගන්න Accounting සහ E-commerce tools එක්කත් ලේසියෙන්ම integrate කරන්න පුළුවන්.
නැහැ, PopitCart එක හදලා තියෙන්නේ සරලව සහ පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට. ඒ නිසා ඔයාගේ staff එකට පැය කිහිපයකින් වැඩේ අල්ලගන්න පුළුවන්. ඒ වගේම ඕනෑම වෙලාවක උදව්වට අපේ Onboarding guides සහ friendly support එක ලෑස්තියි.
PopitCart සැලසුම් ආරම්භ වන්නේ මසකට Rs. 2,500 (Basic), Rs. 5,000 (Pro) සහ Rs. 8,000 (Elite) ලෙසින්. ඊට අමතරව එක් වරක් Rs. 50,000 setup fee එකක් ඇත. වාර්ෂිකව ගෙවීමෙන් setup fee එකට 50% OFF ලැබෙනවා.
ඔව්, නිසැකවම. PopitCart යනු Online සහ Offline යන මාදිලි දෙකෙන්ම ක්‍රියාත්මක වන Hybrid System එකකි. Internet සම්බන්ධතාවය බිඳවැටුණු අවස්ථාවලදී පවා uninterrupted ලෙස Billing කටයුතු කරගෙන යා හැක. නැවත Connection එක ලැබුණු වහාම කිසිදු Data Loss එකකින් තොරව සියලුම දත්ත Automatic Sync වේ.
එය ඔබ තෝරාගන්නා Plan එක මත රඳා පවතී: Basic Plan: POS Screens 2ක්, Pro Plan: POS Screens 3ක්, Elite Plan: POS Screens 6ක්. මෙමගින් එකවර Cashier, Kitchen, හෝ Service Counters කිහිපයක් පහසුවෙන් ක්‍රියාත්මක කළ හැක.
ඕනෑම Plan එකක් යටතේ PopitCart සියලුම Web Browsers හරහා භාවිත කළ හැක. Pro Plan: Hybrid Windows Desktop App එකක් හිමිවේ. Elite Plan: Hybrid Android App එකක් හිමිවේ. මෙම Apps දෙකම Offline භාවිත කළ හැකි අතර Online වූ වහාම Automatic Sync වේ.
බොහෝ ව්‍යාපාර දින කිහිපයක් ඇතුළත සාර්ථකව ක්‍රියාත්මක කළ හැක. Installation, Data Migration, Hardware Setup, සහ Staff Training යන සියල්ල ඔබගේ One-time Setup fee එකට ඇතුළත්ව අපගේ Technical Team එක මගින් සිදුකර දෙනු ලැබේ.
අපේ Friendly Team එක ඔයාට උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා.
ඔයාටම ගැළපෙන පෞද්ගලික Demo එක Arrange කරගන්න
Ayubowan! 🙏 How would you like to view PopitCart?