
Speed & Easy POS Billing Screen
Transactions ඉක්මන් කරලා, Customers ලට Smooth Billing Experience එකක් දෙන්න හදපු Smart UI එකක්.
Orders, Kitchen Operations, Stock සහ Business Insights සේරම එකම තැනින් Manage කරන්න.
Growing restaurants සහ Multi-branch food businesses සඳහාම Build කරපු අපේ Cloud RMS එකෙන් Smart POS Billing, Inventory, HRM සහ AI-powered Insights එකම Platform එකකින් සියලු Restaurant Operations පාලනය කරන්න.
Get a Demo
Hybrid POS, Real-Time Reports, Inventory Management සහ AI Insights සමඟ ඔබේ Restaurant Operations වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කරන්න.
Get Started
Transactions ඉක්මන් කරලා, Customers ලට Smooth Billing Experience එකක් දෙන්න හදපු Smart UI එකක්.

Sales, Customer trends සහ Stock data 100% analyze කරලා, Business එක grow කරන්න ඕන කරන Smart Insights, Recommendations සහ Future Forecasts හරියටම ලබා දෙනවා.

ඔයාගේ Business එකේ හැම ආදායමක් සහ වියදමක්ම Track කරන්න, Daily Cash Flow එක Control කරන්න, Net Profit එක Analyze කරන්න වගේම accurate Financial Reports ලබාගන්න.

Fully Responsive POS පද්ධතියක් සමඟ ඕනෑම ස්ථානයක සිට Smartphones හෝ Tablets හරහා ඔබේ ව්‍යාපාර මෙහෙයුම් බාධාවකින් තොරව පවත්වාගෙන යන්න.
Restaurants, Cafes සහ Food Businesses වෙනුවෙන්ම Design කරපු Flexible Packages Single-outlet startup එකක ඉඳන් Multi-branch operations වෙනකම් හැමෝටම ගැලපෙන plans අපෙන්.
Rs. 2,500/ මාසිකව
Rs. 30,000/ වාර්ෂිකව
+ Rs. 50,000 one-time setup fee
Setup fee 50% OFF — Rs. 25,000ක් ඉතිරි කරගන්න
කුඩා Restaurants, Cafe සහ Startups සඳහා හොඳම විසඳුම
Key Features:
Rs. 5,000/ මාසිකව
Rs. 60,000/ වාර්ෂිකව
+ Rs. 50,000 one-time setup fee
Setup fee 50% OFF — Rs. 25,000ක් ඉතිරි කරගන්න
වර්ධනය වන Restaurants සහ Multi-staff Teams සඳහා හොඳම විසඳුම
Key Features:
Rs. 8,000/ මාසිකව
Rs. 96,000/ වාර්ෂිකව
+ Rs. 50,000 one-time setup fee
Setup fee 50% OFF — Rs. 25,000ක් ඉතිරි කරගන්න
විශාල Restaurants සහ Multi-branch Businesses සඳහා හොඳම විසඳුම
Key Features:
Orders, Kitchen Operations, Billing සහ Reports එකම Seamless System එකකට Connect කරන Smart POS Solution එක.
වේගවත් Billing සහ Flexible Payment Options සමඟ ඔබේ Sales පහසුවෙන්ම හැඬල් කරන්න.
Main Functions
Stock Levels Track කරන්න, Products Manage කරන්න, සහ Low Stock Alerts ලබාගන්න.
Main Functions
Customer Details Save කරගෙන, Purchase History පහසුවෙන් Track කරන්න.
Main Functions
User Roles මඟින් Staff Access Control කර, දෛනික ක්‍රියාකාරකම් Track කරන්න.
Main Functions
Sales සහ Business Performance Track කිරීමට Real-time Reports වෙත Access වන්න.
Main Functions
එකම Centralized Dashboard එකකින් Branch Locations කිහිපයක් Control කරන්න.
Main Functions
POS Printers, Cash Drawers ඇතුළු අනෙකුත් Devices සමඟ බාධාවකින් තොරව Connect වේ.
Main Functions
අපගේ POS System එක Desktop, Tablet සහ Mobile Devices සඳහා Fully Responsive & Optimized කර ඇත. ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට Operations පහසුවෙන්ම Manage කිරීමට ඔබේ Team එකට සම්පූර්ණ Flexibility එක ලබා දෙයි.

| Features | Basic | Pro | Elite |
|---|---|---|---|
| POS screens | 2 | 3 | 6 |
| Web POS (browser) | |||
| Hybrid Windows app (offline) | – | ||
| Hybrid Android app (offline) | – | – | |
| POS access | |||
| Inventory (ingredients, suppliers, GRNs, stock) | |||
| Meals (menu, pricing, modifiers) | |||
| Tables | |||
| Reservations | – | ||
| Orders (dine-in, pickup, delivery) | |||
| Manager dashboard (full history) | |||
| Staff management | |||
| HRM (payroll, advances, commissions) | – | ||
| Basic settings | |||
| Account summary | |||
| Books (cash & bank) | |||
| Daily book | |||
| Create books | – | ||
| Book transfers | – | ||
| Chart of accounts | – | – | |
| Journals (double-entry) | – | – | |
| AI insights | – | ||
| AI questions | – | ||
| AI reports | – | ||
| AI charts | – | ||
| Monthly AI credits | 0 | 50 | 100 |
අපේ Friendly Team එක ඔයාට උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා.
ඔයාටම ගැළපෙන පෞද්ගලික Demo එක Arrange කරගන්න
ඔබේ Restaurant, Café හෝ Cloud Kitchen එක PopitCart එකෙන් manage කරන හැම දෙයක් ගැනම මෙතනින් දැනගන්න. තව ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ team එකට කතා කරන්න.
Get in touchRestaurant POS එකක් කියන්නේ ඔයාගේ front-of-house සහ kitchen වැඩකටයුතු සේරම manage කරන system එකක්. Dine-in, Takeaway සහ Delivery orders අරගෙන, ඒවා kitchen එකට KOT විදිහට යවලා, bills split/merge කරලා, payments process කරන අතරම sales, ingredients සහ staff එකම තැනකින් track කරගන්න පුළුවන්.
ඔව්, පුළුවන්. Tables සහ Reservations manage කරන්න, එක් එක් table එකට orders assign කරන්න, kitchen එකට කෙලින්ම Kitchen Order Tickets (KOT) යවන්න වගේම bills split හෝ merge කරන්නත් පුළුවන් — මේ සේරම හදලා තියෙන්නේ Dine-in, Takeaway සහ Delivery සර්විස් වලට විශේෂයෙන්මයි.
ඔව්. ඔයාගේ Plan එක අනුව POS screens කිහිපයක් එකවර run කරන්න පුළුවන් — Basic 2ක්, Pro 3ක් සහ Elite 6ක් — ඒ නිසා Cashier, Kitchen සහ Service counters real-time sync එකෙන් වැඩ කරනවා.
ඔව්, නිසැකවම. PopitCart එක Hybrid system එකක් නිසා internet outage එකකදී වුණත් orders අරගෙන billing කරගෙන යන්න පුළුවන්. නැවත online වුණු ගමන් කිසිම data loss එකක් නැතුව සේරම automatic sync වෙනවා.
POS receipt printers, kitchen printers, cash drawers සහ tablets සමඟ මේක වැඩ කරනවා — counter සහ kitchen operations සුමටව run කරන්න ඕන හැම දෙයක්ම.
Plans ආරම්භ වෙන්නේ මසකට Rs. 2,500 (Basic), Rs. 5,000 (Pro) සහ Rs. 8,000 (Elite) විදිහට. ඊට අමතරව එක් වරක් Rs. 50,000 setup fee එකක් තියෙනවා. Annual billing තෝරගත්තොත් setup fee එකට 50% OFF ලැබෙනවා.
Ayubowan! 🙏 How would you like to view PopitCart?