
Speed & Easy POS Billing Screen
Transactions ඉක්මන් කරලා, Customers ලට Smooth Billing Experience එකක් දෙන්න හදපු Smart UI එකක්.
Salons, Spas සහ Beauty business වලටම විශේෂයෙන් හදපු සුපිරිම System එක
අපේ Salon Popit Cart System එකෙන් ඔයාගේ Team එකට Bookings, Service records, Sales data, Client profiles සහ Daily operations සේරම Secure Cloud platform එකක් හරහා කොහේ හිටියත් ලේසියෙන්ම Access කරන්න පුළුවන්. Business එක 100% Organised, Efficient සහ Always Connected කරගන්න අදම සෙට් වෙන්න
Get a Demo
අපේ Salon POS System එකෙන් ඔයාගේ Salon එකේ Bookings, Payments, Clients ලගේ Data සහ Operations සේරම මාරම Efficient විදිහට Manage කරගන්න හැටි ඇවිත් බලන්න.
Get Started
Transactions ඉක්මන් කරලා, Customers ලට Smooth Billing Experience එකක් දෙන්න හදපු Smart UI එකක්.

ඔයාගේ Sales, Customer trends සහ Stock data 100% analyze කරලා, Business එක grow කරන්න ඕන කරන Smart Insights, Recommendations සහ Future Forecasts හරියටම ලබා දෙනවා.

Income & Expenses track කරමින්, Daily Cash Flow, Profitability සහ Detailed Financial Reports මඟින් Salon එකේ Accounts වැඩ ලේසියෙන්ම කරගන්න.

Desktop, Tablet සහ Mobile Devices භාවිතයෙන් ඔබේ ව්‍යාපාරික මෙහෙයුම් (Operations) ඕනෑම තැනක සිට ඉතා පහසුවෙන් කළමනාකරණය කරන්න.
Salons, Spas, Barber Shops සහ Wellness Center වලටම විශේෂයෙන් හදපු Flexible Packages පොඩි Salon එකක ඉඳන් Branches ගොඩක් තියෙන ලොකු Business එකක් වෙනකම් ඕනෑම size එකකට සෙට් වෙන Plans අපේ ළඟ තියෙනවා.
Rs. 2,500/ මාසිකව
Rs. 30,000/ වාර්ෂිකව
+ Rs. 50,000 one-time setup fee
Setup fee 50% OFF — Rs. 25,000ක් ඉතිරි කරගන්න
Best for Small Salons & Startups
Key Features:
Rs. 5,000/ මාසිකව
Rs. 60,000/ වාර්ෂිකව
+ Rs. 50,000 one-time setup fee
Setup fee 50% OFF — Rs. 25,000ක් ඉතිරි කරගන්න
Best for Growing Salons & Multi Staff Teams
Key Features:
Everything in Basic, plus:
Rs. 8,000/ මාසිකව
Rs. 96,000/ වාර්ෂිකව
+ Rs. 50,000 one-time setup fee
Setup fee 50% OFF — Rs. 25,000ක් ඉතිරි කරගන්න
Best for Multi-Branch Salon Businesses
Key Features:
Everything in Pro, plus:
Bookings, Services, Billing සහ Detailed Reports සේරම එකම Seamless System එකකින් Connect කරන Smart Salon POS එකක්
බාධා රහිත Billing සහ Smooth Payment Processing සමඟින් ඔබේ Bookings ඉක්මනින් Manage කරගන්න.
Main Functions
Salon products හරියටම Track කරගෙන, Stock අඩු වෙනකොට Real-time Alerts මඟින් ක්ෂණිකව දැනුවත් වෙන්න.
Main Functions
Customer profiles, එක එක අයගේ Preferences සහ කලින් කරපු Booking History එක මාරම Easy එකේ Manage කරගන්න.
Main Functions
Detailed reports සහ Smart Business Insights මඟින් ඔයාගේ Salon එකේ overall Performance එක මාරම Easy එකේ Track කරගන්න.
Main Functions
එකම Centralized Dashboard එකකින් ඔයාගේ Salon Branches කීපයම එක තැනක ඉඳන් මාරම Easy එකේ Manage කරගන්න.
Main Functions
Salon POS එකට අවශ්‍ය සියලුම Hardware සහ Accessories සමඟ ඉතාම Smooth එකට, කිසිම බාධාවක් නැතුව Connect වී වැඩ කරයි.
Main Functions
අපේ Salon POS System එක Desktop, Tablet සහ Mobile Devices ඕනෑම එකකට Fully Responsive වෙන විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. කොහේ හිටියත් Salon එකේ වැඩ ටික Flexible එකේ Control කරන්න ඔයාගේ Team එකට full freedom එක හම්බෙනවා

| Features | Basic | Pro | Elite |
|---|---|---|---|
| POS screens | 2 | 3 | 6 |
| Web POS (browser) | |||
| Hybrid Windows app (offline) | – | ||
| Hybrid Android app (offline) | – | – | |
| POS access | |||
| Manager Dashboard (සම්පූර්ණ history) | |||
| කාර්ය මණ්ඩල කළමනාකරණය | |||
| HRM (වැටුප්, අත්තිකාරම්, commissions) | – | ||
| මූලික සැකසුම් | |||
| ගිණුම් සාරාංශය | |||
| Books (cash සහ bank) | |||
| Daily Book | |||
| Books සෑදීම | – | ||
| Book transfers | – | ||
| Chart of accounts | – | – | |
| Journals (double-entry) | – | – | |
| AI insights | – | ||
| AI questions | – | ||
| AI reports | – | ||
| AI charts | – | ||
| මාසික AI credits | 0 | 50 | 100 |
අපේ Friendly Team එක ඔයාට උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා.
ඔයාටම ගැළපෙන පෞද්ගලික Demo එක Arrange කරගන්න
ඔබේ Salon, Spa හෝ Beauty Studio එක PopitCart එකෙන් manage කරන හැම දෙයක් ගැනම මෙතනින් දැනගන්න. තව ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ team එකට කතා කරන්න.
Get in touchSalon & Spa POS එකක් කියන්නේ Appointments, service billing, staff සහ customer history එකම තැනකින් manage කරන system එකක්. Clients ලට bookings දාන්න, services සහ products checkout කරන්න වගේම හැම visit එකක්ම track කරගන්නත් පුළුවන්.
ඔව්, පුළුවන්. Appointments schedule කරන්න, ඒවා එක් එක් staff member ට assign කරන්න, checkout එකේදී services ඉක්මනින් bill කරන්න පුළුවන් — මේක හදලා තියෙන්නේ Salons, Spas සහ Beauty & Wellness studios වලට.
ඔව්. Role-based access එක්ක staff accounts හදන්න, staff ලට services assign කරන්න වගේම team එකේ දෛනික activity සහ performance track කරන්නත් පුළුවන්. Pro සහ Elite plans වලට Payroll, advances සහ commissions තියෙන HRM එකත් ලැබෙනවා.
ඔව්, පුළුවන්. Customer details සහ purchase/visit history save කරගෙන, personalised service දෙන්න, treatments recommend කරන්න වගේම returning clients ලා track කරගන්නත් පුළුවන්.
ඔව්, නිසැකවම. PopitCart එක Hybrid system එකක් නිසා internet outage එකකදී වුණත් billing කරගෙන යන්න පුළුවන්. නැවත online වුණු ගමන් කිසිම data loss එකක් නැතුව සේරම automatic sync වෙනවා.
Plans ආරම්භ වෙන්නේ මසකට Rs. 2,500 (Basic), Rs. 5,000 (Pro) සහ Rs. 8,000 (Elite) විදිහට. ඊට අමතරව එක් වරක් Rs. 50,000 setup fee එකක් තියෙනවා. Annual billing තෝරගත්තොත් setup fee එකට 50% OFF ලැබෙනවා.
Ayubowan! 🙏 How would you like to view PopitCart?