
Speed & Easy POS Billing Screen
Transactions ඉක්මන් කරලා, Customers ලට Smooth Billing Experience එකක් දෙන්න හදපු Smart UI එකක්.
Retail, Shops සහ Growth oriented Business වෙනුවෙන්ම හදපු Smart Retail POS System එකක්
අපේ General POS එකෙන් ඔයාගේ Shop එකේ Stock, Sales Transactions, Customer Data සහ Daily Operations සේරම Secure Cloud-based Platform එකක් හරහා ඕනෑම තැනක සිට Manage කරගන්න පුළුවන්. Business එක සංවිධානාත්මකව සහ 100% Efficient විදිහට Run කරන්න හොඳම විසඳුම
Get a Demo
Hybrid POS, Real-Time Reports, Inventory Management සහ AI Insights සමඟ ඔබේ Restaurant Operations වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කරන්න.
Get Started
Transactions ඉක්මන් කරලා, Customers ලට Smooth Billing Experience එකක් දෙන්න හදපු Smart UI එකක්.

Sales, Customer trends සහ Stock data 100% analyze කරලා, Business එක grow කරන්න ඕන කරන Smart Insights, Recommendations සහ Future Forecasts හරියටම ලබා දෙනවා.

ඔයාගේ Business එකේ හැම ආදායමක් සහ වියදමක්ම Track කරන්න, Daily Cash Flow එක Control කරන්න, Net Profit එක Analyze කරන්න වගේම accurate Financial Reports ලබාගන්න.

Fully Responsive POS පද්ධතියක් සමඟ ඕනෑම ස්ථානයක සිට Smartphones හෝ Tablets හරහා ඔබේ ව්‍යාපාර මෙහෙයුම් බාධාවකින් තොරව පවත්වාගෙන යන්න.
සිල්ලර වෙළඳසැල් සහ වර්ධනය වන ව්‍යාපාර සඳහා ගොඩනගා ඇති නම්‍යශීලී Packages. තනි අලෙවිසැල් ආරම්භකයන්ගේ සිට බහු ශාඛා මෙහෙයුම් දක්වා.
Rs. 2,500/ මාසිකව
Rs. 30,000/ වාර්ෂිකව
+ Rs. 50,000 one-time setup fee
Setup fee 50% OFF — Rs. 25,000ක් ඉතිරි කරගන්න
කුඩා Retails Businesses සඳහා හොඳම විසඳුම
Key Features:
Rs. 5,000/ මාසිකව
Rs. 60,000/ වාර්ෂිකව
+ Rs. 50,000 one-time setup fee
Setup fee 50% OFF — Rs. 25,000ක් ඉතිරි කරගන්න
වර්ධනය වන Retails සහ වැඩි Saff පිරිසක් සිටින ව්‍යාපාර සඳහා හොඳම විසඳුම
Key Features:
Rs. 8,000/ මාසිකව
Rs. 96,000/ වාර්ෂිකව
+ Rs. 50,000 one-time setup fee
Setup fee 50% OFF — Rs. 25,000ක් ඉතිරි කරගන්න
විශාල Retails සහ Multi-branch Businesses සඳහා හොඳම විසඳුම
Key Features:
Sales, Stock, Billing සහ Reports එකට එකතු කරන, ඔබේ ව්‍යාපාරයටම ගැලපෙන Smart POS මෙවලම්
වේගවත් Billing සහ Flexible Payment Options සමඟින් ඔයාගේ Daily Sales ටික මාරම Easy එකේ Handle කරගන්න.
Main Functions
Stock levels හරියටම Track කරගෙන, Products ලේසියෙන්ම Manage කරන්න. Stock අඩු වෙනකොට Real-time Alerts මඟින් ක්ෂණිකව දැනුවත් වෙන්න.
Main Functions
Customer details ආරක්ෂිතව Store කරගෙන, එයාලගේ Purchase History එක ලේසියෙන්ම Track කරන්න. Loyal Customersලට Special Offers දෙන්නත් මාරම Easy
Main Functions
Staff එකේ එක එක අයට තමන්ගේ Job Role එකට හරියන විදිහට System Access වෙන් කරලා දීලා, එයාලගේ Daily Activities ලේසියෙන්ම Monitor කරන්න.
Main Functions
Real-time Reports හරහා ඔයාගේ Sales සහ Business Performance එක ඕනෑම වෙලාවක ලේසියෙන්ම Monitor කරන්න.
Main Functions
Branches කීපයක් තිබුණත් ප්‍රශ්නයක් නෑ එකම Central Dashboard එකකින් ඔයාගේ හැම Outlet එකකම වැඩකටයුතු මාරම Easy එකේ Track කරන්න.
Main Functions
POS මුද්‍රණ යන්ත්‍ර (Printer), ස්කෑනර් (Scanner) සහ අනෙකුත් බාහිර උපාංග සමඟ බාධාවකින් තොරව සෘජුව සම්බන්ධ වී ක්‍රියාත්මක වේ.
Main Functions
අපේ POS System එක Desktop, Tablet සහ Mobile Devices සඳහා සම්පූර්ණයෙන්ම Responsive සහ Optimized කරලා තියෙනවා — ඕනෑම වෙලාවක, ඕනෑම තැනක ඉඳන් Business එකේ වැඩකටයුතු Handle කරන්න ඔයාගේ Team එකට සම්පූර්ණ නිදහස ලබාදෙනවා

| Features | Basic | Pro | Elite |
|---|---|---|---|
| POS screens | 2 | 3 | 6 |
| Web POS (browser) | |||
| Hybrid Windows app (offline) | – | ||
| Hybrid Android app (offline) | – | – | |
| POS access | |||
| Inventory (ingredients, suppliers, GRNs, stock) | |||
| Products and Services (Services, pricing, categories) | |||
| Loyalty | |||
| Discounts | |||
| Appointments Handling | |||
| Manager Dashboard (full history) | |||
| Staff management | |||
| HRM (payroll, advances, commissions) | – | ||
| Basic settings | |||
| Account summary | |||
| Books (cash & bank) | |||
| Daily Book | |||
| Create Books | – | ||
| Book transfers | – | ||
| Chart of accounts | – | – | |
| Journals (double-entry) | – | – | |
| AI insights | – | ||
| AI questions | – | ||
| AI reports | – | ||
| AI charts | – | ||
| මාසික AI credits | 0 | 50 | 100 |
අපේ Friendly Team එක ඔයාට උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා.
ඔයාටම ගැළපෙන පෞද්ගලික Demo එක Arrange කරගන්න
ඔබේ Shop, Minimart හෝ Retail Store එක PopitCart එකෙන් manage කරන හැම දෙයක් ගැනම මෙතනින් දැනගන්න. තව ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ team එකට කතා කරන්න.
Get in touchRetail POS එකක් කියන්නේ fast checkout, barcode scanning, inventory tracking සහ customer management හසුරුවන system එකක්. Shops, Minimarts, Pharmacies සහ General stores වලට ඉක්මනින් විකුණන්න වගේම stock එක නිවැරදිව තියාගන්නත් මේකෙන් උදව් වෙනවා.
ඔව්, පුළුවන්. Checkout එකේදී barcode scanner එකකින් products scan කරන්න වගේම products barcode/SKU අනුව manage කරලා billing එක වේගවත් කරගන්නත් පුළුවන් — Grocery, Minimart, Hardware සහ General retail වලට හරියටම ගැළපෙනවා.
ඔව්, පුළුවන්. Retail system එක item සහ bill discounts, promotions වගේම customer loyalty programs support කරනවා. ඒ නිසා නැවත නැවත එන customers ලට rewards දෙන්න වගේම offers run කරන්නත් ලේසියි.
ඔව්. Real-time stock tracking, low-stock alerts, supplier සහ purchase-order management වගේම branches අතර stock transfers — මේ සේරම එකම centralized dashboard එකකින් කරගන්න පුළුවන්.
ඔව්, නිසැකවම. PopitCart එක Hybrid system එකක් නිසා internet outage එකකදී වුණත් billing කරගෙන යන්න පුළුවන්. නැවත online වුණු ගමන් කිසිම data loss එකක් නැතුව සේරම automatic sync වෙනවා.
Plans ආරම්භ වෙන්නේ මසකට Rs. 2,500 (Basic), Rs. 5,000 (Pro) සහ Rs. 8,000 (Elite) විදිහට. ඊට අමතරව එක් වරක් Rs. 50,000 setup fee එකක් තියෙනවා. Annual billing තෝරගත්තොත් setup fee එකට 50% OFF ලැබෙනවා.
Ayubowan! 🙏 How would you like to view PopitCart?