Cookie Policy
Last updated: July 23, 2026
PopitCart වෙබ් අඩවිය සහ අපගේ services භාවිතා කරන ඔබගේ browsing experience වැඩිදියුණු කිරීම සහ website performance වඩාත් හොඳ කිරීමට Cookies සහ technologies භාවිතා කරයි.
අපි Cookies භාවිතා කරන්නේ ඇයි?
Cookies භාවිතා කරනු ලබන්නේ පහත අරමුණු සඳහායි.
- ඔබගේ Preferences සහ Settings මතක තබා ගැනීමට.
- Website Traffic සහ Usage Patterns විශ්ලේෂණය කිරීමට.
- Website Functionality සහ User Experience වැඩිදියුණු කිරීමට.
- Website ආරක්ෂාව පවත්වාගෙන යාම සහ Fraudulent Activities වැළැක්වීමට.
- අපගේ Products සහ Services පිළිබඳ අදාළ තොරතුරු ඔබට ලබාදීමට.
Cookies කළමනාකරණය (Managing Cookies)
බොහෝ Web Browsers මඟින් ඔබට Cookies Control කිරීමට හෝ Disable කිරීමට හැකියාව ලබා දේ.
කෙසේ වෙතත්, ඇතැම් Cookies Disable කළහොත්, අපගේ website එකේ සමහර features සහ performance නිසි ලෙස ක්රියා නොකිරීමට ඉඩ ඇත.
ඔබගේ එකඟතාව (Your Consent)
අපගේ website එක දිගටම භාවිතා කිරීමෙන්, මෙම Cookie Policy අනුව Cookies භාවිතා කිරීමට ඔබ එකඟ වන බව සැලකේ.
අප සමඟ සම්බන්ධ වන්න (Contact Us)
Cookies භාවිතය පිළිබඳ ඕනෑම ප්රශ්නයක් සඳහා අප හා සම්බන්ධ වන්න.
- Email: hello@popitcart.com
- Phone: 011 268 7645
- Address: Axcertro (PVT) LTD, 222 Dr. N.M. Perera Mawatha, Colombo 08, Sri Lanka.