ශ්‍රී ලංකාව සඳහා Billing Software සහ Invoice Manager

වේගවත් Billing, නිවැරදි Invoices සහ සම්පූර්ණ Payment Tracking — Shops, Restaurants, Service Businesses සහ Wholesalers සඳහා

PopitCart එකේ Billing Software එකෙන් Checkout එක තත්පර කිහිපයක වැඩක් බවට පත් වෙනවා. Items scan කරන්න හෝ select කරන්න, discounts දාන්න, payments split කරන්න සහ bill එක print කරන්න හෝ share කරන්න — ඒ අතරම හැම invoice එකක්ම save වෙනවා, හැම payment එකක්ම track වෙනවා වගේම ඔයාගේ Stock සහ Accounts පස්සෙන් ඉබේම update වෙනවා. තවත් අතින් ලියන bills හෝ දවස අන්තිමේ අනුමාන කිරීම් නැහැ.

Get a Demo
Billing Software — Desktop, Tablet සහ Mobile උපාංගවල

Smart Restaurants Choose Popit Cart

ඔයාගේ cashier ට ඉක්මන්, customer ට පැහැදිලි සහ ඔයාගේ reports වල සම්පූර්ණයෙන්ම ගණන් ගැනෙන Billing එකක්.

Get Started
Billing Screen

Billing Screen

Counter එකේ වේගය සඳහාම හදපු clean interface එකක් — scan කරන්න, add කරන්න, discount දාන්න සහ තත්පර ගණනකින් payment එක ගන්න.

AI Integrated Dashboard

AI Integrated Dashboard

ඔයාගේ billing data එකෙන් smart insights — peak hours, හොඳින්ම විකුණෙන items සහ ඇත්තටම revenue එක එන්නේ කොහෙන්ද කියලා.

Accounts

Accounts

හැම bill එකක්ම කෙලින්ම ඔයාගේ books වලට යනවා — data නැවත ඇතුළත් කරන්නේ නැතුව income, expenses, දෛනික cash flow සහ profit track කරන්න.

Mobile / Tablet Billing

Mobile / Tablet Billing

Tablet එකකින් හෝ phone එකකින් bill කරන්න — table එක ළඟදී, shop floor එකේදී හෝ delivery යනගමන්.

Billing සහ Invoicing සඳහා සරල Pricing

අදම billing පටන් අරගෙන, ඔයා grow වෙනකොට screens, branches සහ users එකතු කරන්න.

Basic

Rs. 2,500/ මාසිකව

+ Rs. 50,000 one-time setup fee

අතින් ලියන bills වෙනුවට තනි counter එකකට හොඳම

Key Features:

  • Web billing (ඕනෑම browser එකක)
  • POS screens 2ක්
  • වේගවත් billing සහ printed invoices
  • Payment methods කිහිපයක්
  • Discounts
  • Barcode scanning
  • Daily sales, profit සහ tax reports
Select Plan
Elite

Rs. 8,000/ මාසිකව

+ Rs. 50,000 one-time setup fee

විශාල පරිමාණයෙන් bill කරන Multi-branch businesses වලට හොඳම

Key Features:

Pro එකේ සේරම, ඊට අමතරව:

  • Hybrid Android app (offline වැඩ කරයි)
  • 6 POS screens
  • Chart of accounts
  • Journals (double-entry)
  • මාසික AI credits 100ක්
Select Plan

See All Plan Features

ඔයාගේ Billing Counter එකට ඕන හැම දෙයක්ම

Billing, Payments, Invoices, Stock සහ Accounts — එකම system එකකට connect කරලා, real-time update වෙනවා.

  1. වේගවත් Billing

    Peak hours වලදී වුණත් customers ලා ඉක්මනින් counter එකෙන් යවන්න.

    Main Functions

    • Fast POS interface
    • Barcode scanning
    • Discounts
    • Split bills
  2. Payments

    Customer ට ගෙවන්න ඕන විදිහට payment එක ගන්න.

    Main Functions

    • Payment methods කිහිපයක්
    • Cash සහ Card handling
    • Payment tracking
  3. Invoices සහ Records

    හැම bill එකක්ම save වෙනවා, search කරන්න පුළුවන් වගේම ඕන වෙලාවක බලාගන්නත් පුළුවන්.

    Main Functions

    • Printed invoices
    • Invoice සහ sales history
    • Customer purchase history
    • Export to Excel
  4. Stock එක්ක Link වූ Billing

    Billing සහ Inventory sync වෙලා තියෙන නිසා stock එක අනුමානයක් නෙවෙයි.

    Main Functions

    • හැම sale එකකදීම real-time stock updates
    • Low stock alerts
    • Product සහ item code management
  5. Reports සහ Analytics

    මොනවද bill කළේ, කීයක් උපයුවාද සහ tax කීයක් ගෙවන්න ඕනද කියලා නිවැරදිව දැනගන්න.

    Main Functions

    • Daily sales report
    • Profit reports
    • Product performance
    • Tax reports
  6. Accounts සහ Books

    ඔයාගේ Billing එක ඉබේම Accounts වලට යනවා — දෙපාරක් ඇතුළත් කරන්න ඕන නැහැ.

    Main Functions

    • Cash සහ Bank books
    • Daily book
    • Account summary
  7. Staff සහ Role Management

    Bill කරන්න, discount දෙන්න සහ sales records බලන්න පුළුවන් කවුද කියලා control කරන්න.

    Main Functions

    • Staff accounts
    • Permission levels
  8. Hardware Compatibility

    POS Printers, Scanners ඇතුළු අනෙකුත් Devices සමඟ බාධාවකින් තොරව Connect වේ.

    Main Functions

    • POS Printers
    • Barcode Scanners
    • Cash Drawers
    • Tablets

හැම Screen එකකින්ම Super Smart විදිහට වැඩ කරන්න

අපේ Billing Software එක Desktop, Tablet සහ Mobile සඳහා සම්පූර්ණයෙන්ම responsive කරලා තියෙනවා. ඒ වගේම මේක Hybrid system එකක් නිසා internet එක නැති වුණත් billing කරගෙන යන්න පුළුවන් — online වුණු ගමන් සේරම ඉබේම sync වෙනවා.

ජංගම උපාංගවල PopitCart POS

Compare All Features

FeaturesBasicProElite
Web billing (browser)
Hybrid Windows app (offline)
Hybrid Android app (offline)
POS screens236
Fast billing interface
Printed invoices
Payment methods කිහිපයක්
Discounts
Barcode scanning
Invoice සහ sales history
Customer database සහ purchase history
Real-time stock updates
Daily sales report
Profit reports
Tax reports
Export to Excel
Books (cash & bank)
Staff management
HRM (payroll, advances, commissions)
Create books
Book transfers
Chart of accounts
Journals (double-entry)
AI insights
AI reports
මාසික AI credits050100

ඔයාගේ Free Demo එක දැන්ම Book කරගන්න

අපේ Friendly Team එක ඔයාට උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා.

ඔයාටම ගැළපෙන පෞද්ගලික Demo එක Arrange කරගන්න ඉදිරි පැය 24 ඇතුළත අපේ Team එකෙන් ඔයාට Call එකක් එයි

ඔයාටම ගැළපෙන පෞද්ගලික Demo එක Arrange කරගන්න

Billing Software සහ Invoice Manager — නිතර අසන ප්‍රශ්න

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර Billing සහ Invoicing software ගැන නිතර අහන ප්‍රශ්න.

Get in touch
Billing Software එකක් කියන්නේ මොකක්ද?

Billing Software එකකින් ඔයාගේ sales bills ඉබේම හදලා record කරනවා. Invoices අතින් ලියනවා වෙනුවට items scan කරනවා හෝ select කරනවා, system එකෙන් totals, discounts සහ tax ගණනය කරලා bill එක print කරලා ස්ථිර record එකක් තියාගන්නවා — ඒ අතරම ඔයාගේ Stock සහ Accounts එකවර update කරනවා.

මම නිකුත් කරපු හැම invoice එකක්ම track කරන්න පුළුවන්ද?

ඔව්. හැම bill එකක්ම ඒකේ items, totals සහ payment details එක්ක save වෙනවා. ඕන වෙලාවක sales history සහ customer purchase history බලන්න පුළුවන් වගේම ඕන වුණාම data එක Excel වලට export කරගන්නත් පුළුවන්.

Billing System එකෙන් මගේ Stock එක ඉබේම update වෙනවද?

ඔව්. Billing සහ Inventory එකම system එකේ කොටස් නිසා හැම sale එකකින්ම stock එක real-time අඩු වෙනවා. Low stock alerts වලින් item එකක් ඉවර වෙන්න කලින්ම දැනුම් දෙනවා — වෙනම stock book එකක් තියාගන්න ඕන නැහැ.

මොන Payment Methods ද accept කරන්න පුළුවන්?

එකම bill එකක් සඳහා payment methods කිහිපයක් support කරනවා. ඒ නිසා Cash සහ Card payments හසුරුවන්න වගේම customer ට ඕන වුණොත් bill එකක් payment types අතර split කරන්නත් පුළුවන්.

Internet එක නැති වුණොත් billing කරගෙන යන්න පුළුවන්ද?

ඔව්. PopitCart එක Hybrid system එකක් නිසා internet outage එකකදී වුණත් billing කරගෙන යන්න පුළුවන්. Connection එක ආපහු ආව ගමන් ඔයාගේ bills සේරම කිසිම data loss එකක් නැතුව automatic sync වෙනවා.

Billing Software එකේ මිල ශ්‍රී ලංකාවේ කීයද?

Plans ආරම්භ වෙන්නේ මසකට Rs. 2,500 (Basic), Rs. 5,000 (Pro) සහ Rs. 8,000 (Elite) විදිහට. ඊට අමතරව එක් වරක් Rs. 50,000 setup fee එකක් තියෙනවා. Annual billing තෝරගත්තොත් setup fee එකට 50% OFF ලැබෙනවා.