
Billing Screen
Scan කරලා, add කරලා bulk orders තත්පර ගණනකින් bill කරන්න — team එකට විනාඩි කිහිපයකින් ඉගෙනගන්න පුළුවන් clean interface එකක්.
Stock Control, Supplier Management සහ වේගවත් Billing — Wholesalers, Distributors, Hardware Stores සහ Warehouses සඳහා
PopitCart එකෙන් ශ්‍රී ලංකාවේ Wholesale සහ Distribution businesses වලට Stock, Suppliers, Purchase Orders සහ Branch Transfers real-time පාලනය කරගන්න පුළුවන් — ඒ සේරම එකම secure cloud platform එකකින්. SKUs දහස් ගණනක් තියෙන Hardware store එකක්, FMCG distribution business එකක් හෝ multi-branch warehouse එකක් run කළත්, විශාල ප්‍රමාණවලින් goods move කරන අතරම හැම item එකක්ම ගණන් බලාගෙන, හැම sale එකකින්ම ලැබෙන හරි profit එක දැනගන්න පුළුවන්.
Get a Demo
ඔයාගේ team එක දිනපතා පාවිච්චි කරන tools ම — වේගවත් billing, live stock levels සහ move කරන හැම item එකකින්ම ලැබෙන හරි profit එක පෙන්නන reporting.
Get Started
Scan කරලා, add කරලා bulk orders තත්පර ගණනකින් bill කරන්න — team එකට විනාඩි කිහිපයකින් ඉගෙනගන්න පුළුවන් clean interface එකක්.

Sales, stock movement සහ buying patterns ගැන smart insights — හරි goods හරි වෙලාවට order කරන්න.

Income සහ expenses track කරන්න, දෛනික cash flow manage කරන්න, profit monitor කරන්න සහ විස්තරාත්මක financial reports හදන්න.

Warehouse එකේ ඉඳන් හෝ පාරේ යනගමන් stock බලන්න, purchases approve කරන්න සහ reports review කරන්න.
ඕන දෙයින් පටන් අරගෙන, branches, users සහ warehouses එකතු වෙනකොට scale කරන්න.
Rs. 2,500/ මාසිකව
Rs. 30,000/ වාර්ෂිකව
+ Rs. 50,000 one-time setup fee
Setup fee 50% OFF — Rs. 25,000ක් ඉතිරියි
තනි location එකක wholesalers ලාට හොඳම
Key Features:
Rs. 5,000/ මාසිකව
Rs. 60,000/ වාර්ෂිකව
+ Rs. 50,000 one-time setup fee
Setup fee 50% OFF — Rs. 25,000ක් ඉතිරියි
ලොකු team එකක් තියෙන වර්ධනය වන distributors ලාට හොඳම
Key Features:
Basic එකේ සේරම, ඊට අමතරව:
Rs. 8,000/ මාසිකව
Rs. 96,000/ වාර්ෂිකව
+ Rs. 50,000 one-time setup fee
Setup fee 50% OFF — Rs. 25,000ක් ඉතිරියි
Multi-branch සහ multi-warehouse operations වලට හොඳම
Key Features:
Pro එකේ සේරම, ඊට අමතරව:
Stock, Suppliers, Billing, Staff සහ Accounts — එකම system එකකට connect කරලා, real-time update වෙනවා.
මොනවා තියෙනවද, කොහෙද තියෙන්නේ, කවදා reorder කරන්න ඕනද කියලා නිවැරදිව දැනගන්න.
Main Functions
විකුණන පැත්ත වගේම ගන්න පැත්තත් හොඳට manage කරගන්න.
Main Functions
Counter එකේදී හෝ tablet එකකින් bulk orders ඉක්මනින් හා නිවැරදිව bill කරන්න.
Main Functions
Buyer records තියාගෙන, එක් එක් customer මොනවද ගන්නේ කියලා track කරන්න.
Main Functions
User Roles මඟින් Staff Access Control කර, දෛනික ක්‍රියාකාරකම් Track කරන්න.
Main Functions
හරි profit එක බලන්න, cash track කරන්න, tax කාලයට ලෑස්ති වෙන්න.
Main Functions
එකම Centralized Dashboard එකකින් Outlets හෝ storage locations කිහිපයක් Control කරන්න.
Main Functions
POS Printers, Scanners ඇතුළු අනෙකුත් Devices සමඟ බාධාවකින් තොරව Connect වේ.
Main Functions
අපේ POS system එක Desktop, Tablet සහ Mobile සඳහා සම්පූර්ණයෙන්ම responsive කරලා තියෙනවා — ඒ නිසා Warehouse එකේ ඉඳන්, Counter එකේ ඉඳන් හෝ පාරේ යනගමන් stock බලන්න, purchase orders approve කරන්න සහ reports review කරන්න පුළුවන්.

| Features | Basic | Pro | Elite |
|---|---|---|---|
| Web POS (browser) | |||
| Hybrid Windows app (offline) | – | ||
| Hybrid Android app (offline) | – | – | |
| POS access | |||
| POS screens | 2 | 3 | 6 |
| Inventory (products, suppliers, GRNs, stock) | |||
| Barcode scanning | |||
| Purchase orders | |||
| Branches අතර stock transfers | |||
| Low stock alerts | |||
| Customer database සහ purchase history | |||
| Manager dashboard (full history) | |||
| Staff management | |||
| HRM (payroll, advances, commissions) | – | ||
| Basic settings | |||
| Account summary | |||
| Books (cash & bank) | |||
| Daily book | |||
| Create books | – | ||
| Book transfers | – | ||
| Chart of accounts | – | – | |
| Journals (double-entry) | – | – | |
| AI insights | – | ||
| AI questions | – | ||
| AI reports | – | ||
| AI charts | – | ||
| මාසික AI credits | 0 | 50 | 100 |
අපේ Friendly Team එක ඔයාට උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා.
ඔයාටම ගැළපෙන පෞද්ගලික Demo එක Arrange කරගන්න
ශ්‍රී ලංකාවේ Wholesalers, Distributors සහ Hardware businesses නිතර අහන ප්‍රශ්න.
Get in touchWholesale Management System එකක් කියන්නේ POS billing එක Stock control සහ Purchasing එක්ක එකතු කරන system එකක්. Suppliers ලාගෙන් bulk එකෙන් ගන්න, warehouses හෝ branches වල store කරන්න සහ ඒවා විකුණන්න පුළුවන් — ඒ අතරම හැම unit එකක්, cost එකක් සහ profit margin එකක්ම එකම තැනකින් track වෙනවා.
ඔව්. Branches අතර transfers එක්ක real-time stock tracking, centralized dashboard එකක් සහ branch-level reports ලැබෙනවා. ඒ නිසා හැම location එකකම මොනවා තියෙනවද කියලා ඕන වෙලාවක දැනගන්න පුළුවන්.
ඔව්. Suppliers manage කරන්න, purchase orders දාන්න, ලැබුණු goods (GRN) record කරන්න සහ purchase history review කරන්නත් පුළුවන් — ඒ නිසා ගන්න පැත්තත් විකුණන පැත්ත වගේම හොඳට සකසාගන්න පුළුවන්.
ඔව්. Products barcode හෝ item code අනුව සකසලා bill කරන්න පුළුවන්. Counter එකේදී barcode scanning නිසා item lists ගොඩක් ලොකු වුණත් billing වේගවත්ව සහ වැරදි නැතුව කරගන්න පුළුවන්.
ඔව්. PopitCart එක Hybrid system එකක් නිසා internet outage එකකදී වුණත් billing කරගෙන යන්න පුළුවන්. නැවත online වුණු ගමන් කිසිම data loss එකක් නැතුව සේරම automatic sync වෙනවා.
Plans ආරම්භ වෙන්නේ මසකට Rs. 2,500 (Basic), Rs. 5,000 (Pro) සහ Rs. 8,000 (Elite) විදිහට. ඊට අමතරව එක් වරක් Rs. 50,000 setup fee එකක් තියෙනවා. Annual billing තෝරගත්තොත් setup fee එකට 50% OFF ලැබෙනවා.
Ayubowan! 🙏 How would you like to view PopitCart?