
PopitCart RMS රෙස්ටුරන්ට් POS පැකේජය
ඔබේ අවන්හලේ කැෂියර් කවුන්ටරය සහ මුළුතැන්ගෙයි මුද්‍රණ කටයුතු සඳහා එකම POS පැකේජයක්. අඟල් 15.6 ස්පර්ශ තිරය, අඟල් 11 පාරිභෝගික තිරය, තර්මල් මුද්‍රණ යන්ත්‍ර දෙක, මුදල් ලාච්චුව සහ PopitCart රෙස්ටුරන්ට් POS මෘදුකාංගය රු. 225,000ට ලබාගන්න.
LKR 225,000.00 / එක් වරක්

