Security
Last updated: July 23, 2026
ඔබගේ Business Data ඉතා වැදගත් බව අපි හොඳින් දන්නවා. එම නිසා, එය ආරක්ෂා කිරීම PopitCart පද්ධතියේ ප්‍රධාන අරමුණක් ලෙස අපි සලකනවා.
මෙම පිටුවෙන් අපගේ Security Approach පිළිබඳ කෙටි විස්තරයක් ලබා දේ.
PopitCart හිදී, ඔබගේ තොරතුරු ආරක්ෂා කිරීම සහ අපගේ Products හා Services වල ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා අපි කැපවී සිටිමු. අනවසර ප්‍රවේශය (Unauthorized Access), දත්ත අහිමි වීම (Data Loss), වැරදි භාවිතය (Misuse) සහ තොරතුරු හෙළිදරව් වීම (Disclosure) වැළැක්වීම සඳහා සුදුසු Technical සහ Organizational Security Measures අප විසින් අනුගමනය කරනු ලැබේ.
අපගේ ආරක්ෂක ක්‍රියාමාර්ග (Our Security Practices)
- Secure සහ Encrypted Communications
- Role-Based Access Control මඟින් සංවේදී තොරතුරු ආරක්ෂා කිරීම.
- Regular System Maintenance, Updates සහ Security Monitoring.
- Secure Cloud Infrastructure සහ ආරක්ෂිත Data Storage.
- අවශ්‍ය ස්ථානවල Data Synchronization Mechanisms භාවිතා කිරීම.
ඔබගේ වගකීම (Your Responsibility)
අපි ඔබගේ තොරතුරු ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු සාධාරණ පියවර ගන්නා අතර, ඔබද:
- ශක්තිමත් Passwords භාවිතා කිරීම.
- ඔබගේ Account Credentials ආරක්ෂා කර තබා ගැනීම.
- නිර්දේශිත Security Practices අනුගමනය කිරීම.
මෙම ක්‍රියාමාර්ග මඟින් ඔබගේ ගිණුම සහ දත්ත තවදුරටත් ආරක්ෂිතව පවත්වා ගත හැක.
අප සමඟ සම්බන්ධ වන්න (Contact Us)
ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් තිබේ නම් හෝ Security Concern එකක් වාර්තා කිරීමට අවශ්‍ය නම්, අප හා සම්බන්ධ වන්න.
- Email: hello@popitcart.com
- Phone: 011 268 7645
- Address: Axcertro (PVT) LTD, 222 Dr. N.M. Perera Mawatha, Colombo 08, Sri Lanka.