Security
Last updated: July 23, 2026
මෙම Privacy Policy මඟින් Axcertro (PVT) LTD විසින් ක්රියාත්මක කරන PopitCart වෙබ් අඩවිය සහ අපගේ Business Management Solutions භාවිතා කරන visitors, customers සහ users ගේ තොරතුරු අපි collect, use සහ protect කරන ආකාරය විස්තර කරයි.
ඔබ අපගේ products ගැන තොරතුරු ලබාගැනීමට, demo එකක් request කිරීමට හෝ අපගේ services භාවිතා කිරීමට පැමිණියද, ඔබගේ personal information ආරක්ෂා කිරීම සහ වගකීමෙන් handle කිරීම සඳහා අපි කැපවී සිටිමු.
අපගේ website සහ services භාවිතා කිරීමෙන්, මෙම Privacy Policy හි සඳහන් නියමයන්ට ඔබ එකඟ වන බව සැලකේ.
අපි එකතු කරන තොරතුරු (Information We Collect)
ඔබ අප සමඟ සම්බන්ධ වන විට, demo එකක් request කරන විට හෝ අපගේ services භාවිතා කරන විට, පහත තොරතුරු collect කළ හැකිය.
- නම (Name)
- දුරකථන අංකය (Phone Number)
- Email Address (ලබා දී ඇත්නම්)
- Business Details
- Website Usage Information
මෙම තොරතුරු අපගේ services තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා භාවිතා කරනු ලැබේ.
ඔබගේ තොරතුරු භාවිතා කරන ආකාරය (How We Use Your Information)
ඔබ ලබා දෙන තොරතුරු පහත අරමුණු සඳහා භාවිතා කරනු ලැබේ.
- ඔබගේ enquiries වලට ප්රතිචාර ලබාදීමට
- අපගේ products සහ services ලබාදීමට සහ වැඩිදියුණු කිරීමට
- Customer Support ලබාදීමට
- වැදගත් service-related updates සහ notifications ඔබට දැනුම් දීමට
දත්ත ආරක්ෂාව (Data Security)
ඔබගේ personal information ආරක්ෂා කිරීම සඳහා සුදුසු technical සහ organizational security measures අප විසින් අනුගමනය කරනු ලබයි.
අප සමඟ සම්බන්ධ වන්න (Contact Us)
Privacy සම්බන්ධ ඕනෑම ප්රශ්නයක් සඳහා අප හා සම්බන්ධ වන්න.
- Email: hello@popitcart.com
- Phone: 011 268 7645
- Address: Axcertro (PVT) LTD, 222 Dr. N.M. Perera Mawatha, Colombo 08, Sri Lanka.