ශ්‍රී ලාංකික ව්‍යාපාර සඳහා PopitCart POS විසඳුම්

ඔබේ ව්‍යාපාරය තවත් එක් පියවරක් ඉදිරියට ගෙන යාමට, Popit Cart සැමවිටම ඔබ සමඟයි.

Popit Cart යනු ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා නිර්මාණය කරන ලද AI බලගන්වන Hybrid Commerce පද්ධතියකි. ඔබගේ ව්‍යාපාරය වඩාත් පහසුවෙන්, වේගයෙන් සහ කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට අවශ්‍ය සියලුම මෙවලම් එකම පද්ධතියක් තුළින් ලබාදීම අපගේ අරමුණයි.

අපි විශ්වාස කරන්නේ, සාර්ථක ව්‍යාපාරයක් සඳහා තාක්ෂණය එක, සැමවිටම ඔබ සමඟ ක්‍රියාත්මක විය යුතු බවයි. ඒ නිසාම Online & Offline Hybrid POS, AI ව්‍යාපාරික අවබෝධය, තොග කළමනාකරණය, ගිණුම්කරණය, කාර්ය මණ්ඩල කළමනාකරණය, පාරිභෝගික කළමනාකරණය සහ තවත් බොහෝ පහසුකම් සමඟ ඔබේ ව්‍යාපාරයට ගැළපෙන බුද්ධිමත් Solution එකක් අපි නිර්මාණය කර තිබෙනවා.

අවන්හල්, සිල්ලර වෙළඳසැල්, රූපලාවණ්‍යාගාර, ඔසුසැල්, සේවා ව්‍යාපාර ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා නිර්මාණය කළ Web, පරිගණක සහ ජංගම Applications හරහා ඕනෑම තැනක සිට ඔබේ ව්‍යාපාරය නිරීක්ෂණය කර කළමනාකරණය කිරීමට ඔබට හැකියාව ලැබේ.

ඇයි Popit Cart?

  • ශ්‍රී ලාංකික ව්‍යාපාර සඳහාම නිර්මාණය කළ පහසු හා විශ්වාසදායක විසඳුමක්
  • කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වූ වාණිජ පද්ධතිය
  • අන්තර්ජාලය ඇති සහ නැති විට ක්‍රියාකරන POS පහසුකම්
  • වෙබ්, පරිගණක සහ ජංගම යෙදුම්
  • සජීවී විකුණුම් සහ ව්‍යාපාර විශ්ලේෂණ
  • තොග, ගිණුම් සහ කාර්ය මණ්ඩල කළමනාකරණය
  • ශාඛා කිහිපයක් කළමනාකරණය
  • ආරක්ෂිත වලාකුළු දත්ත සමමුහුර්ත කිරීම
කාර්යාලයේ වැඩ කරන PopitCart කණ්ඩායම
අපගේ මුල් පරිශීලකයින්ගේ ආදරය දිනූ

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර 1,000ක් ඩිජිටල් කරන
දැවැන්ත මෙහෙයුමක්

කොළඹ, ගම්පහ, මහනුවර, ගාල්ල, කුරුණෑගල ඇතුළු දිවයින පුරා පිහිටි සිල්ලර වෙළඳසැල්, සුපිරි වෙළඳසැල් සහ අවන්හල් වල දෛනික මෙහෙයුම් සරල කරලා,
ව්‍යාපාර කාර්යක්ෂමතාව සහ ලාභදායීත්වය ඉහළ නංවන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම AI-powered වලාකුළු POS සහ බිල්පත් මෘදුකාංගය.

ව්‍යාපාර අපගේ POS විසඳුම් විශ්වාස කරන්නේ ඇයි

විකුණුම්, තොග සහ මෙහෙයුම් කිසිම අවුලක් නැතුව Fast, විශ්වාසදායක සහ බුද්ධිමත් අවබෝධය්ක කළමනාකරණය කරගන්න සුපිරිම සහාය එකක් ලැබෙන නිසා

  • ව්‍යාපාර ක්ෂේත්‍රයට ගැළපෙන POS විසඳුම්

    සිල්ලර, අවන්හල්, Cafes සහ සේවා ව්‍යාපාර සඳහාම විශේෂයෙන් සැලසුම කර ඇත.

  • විශ්වාසදායක සහ ව්‍යාප්ත කළ හැකි තාක්ෂණය

    ව්‍යාපාරය වර්ධනය වෙද්දී සහාය වෙන ආරක්ෂිත සහ නවීන තාක්ෂණය.

  • බුද්ධිමත් ව්‍යාපාරික අවබෝධය

    හරියටම ව්‍යාපාරික තීරණ ගන්න සජීවී වාර්තා සහ විශ්ලේෂණ.

නිතර අසන ප්‍රශ්න

ඔබට ඇති ගැටලු සඳහා පිළිතුරු මෙතැනින් ලබාගන්න. වැඩිදුර තොරතුරු හෝ මිල ගණන් දැනගැනීමට අපගේ පාරිභෝගික සහාය කණ්ඩායම (011 268 7645) අමතන්න.

අප සමඟ සම්බන්ධ වන්න
POS පද්ධතියක් (Point of Sale) යනු කුමක්ද? Popit Cart (PopitCart) ක්‍රියාත්මක වන්නේ කෙසේද?

POS පද්ධතියක් යනු වෙළඳසැල් වල විකුණුම් බිල්පත් නිකුත් කිරීම, පාරිභෝගික ගෙවීම් ලබාගැනීම, භාණ්ඩ තොග ගණනය කිරීම සහ දෛනික ආදායම් වාර්තා සකස් කරන නවීන මෘදුකාංගයකි. Popit Cart (popitcart.com) ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහාම සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වන cloud hybrid POS පද්ධතියකි.

ශ්‍රී ලංකාවේ PopitCart Cloud POS පද්ධතියක මිල ගණන් (POS Price) කෙසේද?

PopitCart සැලසුම් මසකට Rs. 2,500 (Basic), Rs. 5,000 (Pro) සහ Rs. 8,000 (Elite) ලෙස ආරම්භ වේ. එක්වරක් අය කෙරෙන ස්ථාපන ගාස්තුව Rs. 50,000 ක් වන අතර, වාර්ෂික ගෙවීම් තෝරාගැනීමෙන් එම ස්ථාපන ගාස්තුවෙන් 50% ක සුවිශේෂී වට්ටමක් (රු. 25,000 ක් ඉතිරි) හිමිවේ.

ශ්‍රී ලංකාවේ කුඩා සිල්ලර ව්‍යාපාර සඳහා හොඳම POS පද්ධතිය කුමක්ද?

කුඩා සිල්ලර කඩ (Retail Stores), ග්‍රොසරි (Kade) සහ Mini-marts සඳහා PopitCart ශ්‍රී ලංකාවේ හොඳම POS පද්ධතියක් ලෙස පිළිගැනේ. වේගවත් Barcode Scanning, පාරිභෝගික ණය පොත (Khata), සිංහල රිසිට්පත් සහ Offline බිල්පත් පහසුකම් මසකට රු. 2,500 සිට ලබාගත හැක.

අන්තර්ජාලය නොමැතිව (Offline) බිල්පත් නිකුත් කළ හැකිද?

ඔව්, PopitCart යනු Online සහ Offline දෙආකාරයෙන්ම ක්‍රියාත්මක වන Hybrid පද්ධතියකි. විදුලි විසන්ධිවීම් හෝ අන්තර්ජාල බිඳවැටීම් වලදීත් බාධාවකින් තොරව Offline බිල්පත් නිකුත් කළ හැකි අතර, අන්තර්ජාලය ලැබුණු වහාම සියලු දත්ත cloud එකට ස්වයංක්‍රීයව sync වේ.

PopitCart සමඟ භාවිත කළ හැකි POS Hardware සහ Accessories මොනවාද?

තාප මුද්‍රණ යන්ත්‍ර (Thermal Receipt Printers 58mm/80mm), USB සහ රැහැන් රහිත Barcode Scanners, මුදල් ලාච්චු (Cash Drawers), Windows පරිගණක, Touch POS තිර සහ Android ටැබ්ලට් PopitCart සමඟ පහසුවෙන් සම්බන්ධ කළ හැක.

කොළඹ සහ දිවයින පුරා සේවා ස්ථාපනය සහ සහාය (POS Installation) ලබා දෙන්නේ කෙසේද?

PopitCart කණ්ඩායම විසින් කොළඹ, ගම්පහ, මහනුවර, ගාල්ල, කුරුණෑගල, මීගමුව, මාතර සහ දිවයින පුරා ඔබේ ව්‍යාපාරික ස්ථානයටම පැමිණ හෝ දුරස්ථව (Remote) මෘදුකාංග සහ Hardware ස්ථාපනය, දත්ත ඇතුළත් කිරීම සහ කාර්ය මණ්ඩල පුහුණුව ලබාදේ.

සිල්ලර කඩ, සුපිරි වෙළඳසැල් සහ අවන්හල් සඳහා PopitCart සුදුසුද?

අනිවාර්යයෙන්ම. PopitCart හි සිල්ලර වෙළඳසැල් සඳහා Barcode Retail POS, අවන්හල් සඳහා මේස සහ මුළුතැන්ගෙයි KOT සහිත Restaurant POS, සහ රූපලාවණ්‍යාගාර සඳහා Salon POS ලෙස විශේෂිත විසඳුම් ඇත.

ශාඛා කිහිපයක් ඇති ව්‍යාපාරයක තොග සහ විකුණුම් කළමනාකරණය කළ හැකිද?

ඔව්. PopitCart Cloud Dashboard එක මඟින් කොළඹ හෝ දිවයින පුරා පිහිටි ඔබේ සියලුම ශාඛාවල විකුණුම්, ආදායම් සහ තොග තොරතුරු ජංගම දුරකථනයෙන් හෝ පරිගණකයෙන් සජීවීව බලාගත හැක.

PopitCart හි ඇති AI-Powered විශේෂාංග මොනවාද?

PopitCart AI මඟින් අනාගත විකුණුම් පුරෝකථනය, වැඩිපුර අලෙවි වන භාණ්ඩ හා අඩු ලාභ සහිත අයිතම හඳුනාගැනීම, ස්වයංක්‍රීය තොග නැවත ඇණවුම් යෝජනා සහ ව්‍යාපාර ලාභය වැඩිකර ගැනීමේ බුද්ධිමත් උපදෙස් ලබාදේ.

Setup සහ Onboarding සඳහා කොපමණ කාලයක් ගතවේද?

බොහෝ ව්‍යාපාර පැය 24-48ක් ඇතුළත සාර්ථකව ක්‍රියාත්මක කළ හැක. ස්ථාපනය, භාණ්ඩ ලැයිස්තුව ඇතුළත් කිරීම, උපාංග සැකසුම, සහ කාර්ය මණ්ඩලය පුහුණුව අපගේ පළපුරුදු කණ්ඩායම මගින් සිදුකර දෙනු ලැබේ.