
උපාංග
Core i5 POS ඩෙස්ක්ටොප් පරිගණක කට්ටලය
ශ්‍රී ලංකාවේ වෙළඳසැල්, අවන්හල්, කාර්යාල සහ සාමාන්‍ය ව්‍යාපාර සඳහා ගැළපෙන Core i5 POS ඩෙස්ක්ටොප් පරිගණක කට්ටලයක්. 4GB RAM, 500GB Storage, අඟල් 17 Monitor එකක්, Keyboard එකක් සහ Mouse එකක් සමඟ Billing සහ දෛනික ව්‍යාපාරික කටයුතු සඳහා භාවිත කළ හැකියි.
විස්තර බලන්න

