General POS

POS පද්ධති

General POS

ඉල්ලීම මත ලබාගත හැක

LKR 50,000.00 / එක් වරක්

General POS යනු retail stores, grocery shops, hardware stores සහ අනෙකුත් සාමාන්‍ය ව්‍යාපාර සඳහා නිර්මාණය කරන ලද නම්‍යශීලී Business Management සහ POS පද්ධතියකි. නිෂ්පාදන, තොග, අලෙවි, පාරිභෝගිකයින්, ගෙවීම්, සැපයුම්කරුවන් සහ දෛනික ගනුදෙනු එකම පද්ධතියක් හරහා කළමනාකරණය කළ හැකිය. GEN POS මඟින් ව්‍යාපාර මෙහෙයුම් කාර්යක්ෂම කර, නිවැරදි තොග වාර්තා පවත්වාගෙන යාමට, checkout ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ දෛනික අලෙවි හා තොග කළමනාකරණය පිළිබඳ වඩා හොඳ පාලනයක් ලබා ගැනීමට උපකාරී වේ.