RMS POS – Bundle

පැකේජ

RMS POS – Bundle

ඉල්ලීම මත ලබාගත හැක

LKR 0.00 / එක් වරක්

RMS POS Bundle මඟින් ඇණවුම් සැකසීම, billing, receipt printing සහ දෛනික අවන්හල් මෙහෙයුම් පහසු කර ගැනීමට අවශ්‍ය මූලික POS hardware ලබා දෙයි.

මෙම පැකේජයට ඇතුළත්

  • 1 × POS Touchscreen Computer
  • 1 × Greentel Tab A9 Pro
  • 1 × Thermal Printer
  • 1 × POS Cash Drawer
  • 1 × 80mm Receipt Roll