අප අමතන්න
- ලිපිනයAxcertro (PVT) LTD, 222 Cotta Road, Borella
- දුරකථන අංකය+94 720 309 646
- Emailhello@popitcart.com
අපි උදවු කිරීමට සූදානම්!
අපට උදවු කළ හැක්කේ කෙසේදැයි දන්වන්න. අපි ඉක්මනින් ඔබ වෙත පිළිතුරු දෙන්නෙමු!
FAQs
ඔයාට තියෙන ප්‍රශ්න වලට Answers මෙතනින් ලේසියෙන්ම බලාගන්න. මීට අමතරව තවත් මොනවා හරි දැනගන්න ඕන නම්, අපේ Customer Support Team එකට ඕනෑම වෙලාවක කතා කරන්න.
Get in touchPoint of Sales (POS) System එකක් කියන්නේ මොකක්ද?
POS එකක් කියන්නේ business වල sales operations ලේසි කරන්න, transactions process කරන්න සහ stock manage කරන්න පාවිච්චි කරන Software solution එකක්. මේකේ සාමාන්‍යයෙන් Inventory management, Sales reports සහ Customer Relationship Management (CRM) tools ඇතුළත් වෙනවා.
POS System එකක් මගේ Business එකට වැදගත් වෙන්නේ කොහොමද?
මේකෙන් billing fast වෙනවා, අතින් වෙන වැරදි (manual errors) අඩු වෙනවා වගේම sales සහ stock ගැන real-time view එකක් ලැබෙනවා. මේකේ තියෙන advanced reports සහ analytics නිසා බය නැතුව නිවැරදි තීරණ ගන්න වගේම customers ලට ඉක්මනින් සර්විස් එක දෙන්නත් පුළුවන්.
මේ POS එක මගේ Business එකේ ප්‍රමාණයට සෙට් වෙයිද?
අනිවාර්යයෙන්ම! PopitCart කියන්නේ පොඩි තනි කඩේක ඉඳන් branches ගොඩක් තියෙන business එකක් වෙනකම් scale කරන්න පුළුවන් පද්ධතියක්. මුලින් අත්‍යවශ්‍ය දේවල් වලින් පටන් අරන්, business එක grow වෙනකොට counters, users සහ outlets එකතු කරගන්න විතරයි තියෙන්නේ.
මගේ Business එකට හරියනම POS එක තෝරාගන්නේ කොහොමද?
ඔයාගේ daily operations වලට ඕනම කරන features (Billing speed, Stock tracking, Reports, Hardware support සහ Offline capability) ගැන බලන්න. ඊට පස්සේ ඔයාගේ budget එකට ගැළපෙන, ඉස්සරහට expand කරන්න පුළුවන් system එකක් තෝරගන්න.
PopitCart එක වෙනත් Business Systems එක්ක Connect කරන්න පුළුවන්ද?
ඔව්, පුළුවන්. PopitCart එක Printer, Barcode Scanner සහ Payment Terminals වලට support කරනවා වගේම, business data සේරම sync කරලා තියාගන්න Accounting සහ E-commerce tools එක්කත් ලේසියෙන්ම integrate කරන්න පුළුවන්.
මේක පාවිච්චි කරන්න ලොකු Training එකක් ඕනද?
නැහැ, PopitCart එක හදලා තියෙන්නේ සරලව සහ පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට. ඒ නිසා ඔයාගේ staff එකට පැය කිහිපයකින් වැඩේ අල්ලගන්න පුළුවන්. ඒ වගේම ඕනෑම වෙලාවක උදව්වට අපේ Onboarding guides සහ friendly support එක ලෑස්තියි.
PopitCart මිල කීයද?
PopitCart සැලසුම් ආරම්භ වන්නේ මසකට Rs. 2,500 (Basic), Rs. 5,000 (Pro) සහ Rs. 8,000 (Elite) ලෙසින්. ඊට අමතරව එක් වරක් Rs. 50,000 setup fee එකක් ඇත. වාර්ෂිකව ගෙවීමෙන් setup fee එකට 50% OFF ලැබෙනවා.
POS System එක Offline භාවිත කළ හැකිද?
ඔව්, නිසැකවම. PopitCart යනු Online සහ Offline යන මාදිලි දෙකෙන්ම ක්‍රියාත්මක වන Hybrid System එකකි. Internet සම්බන්ධතාවය බිඳවැටුණු අවස්ථාවලදී පවා uninterrupted ලෙස Billing කටයුතු කරගෙන යා හැක. නැවත Connection එක ලැබුණු වහාම කිසිදු Data Loss එකකින් තොරව සියලුම දත්ත Automatic Sync වේ.
POS screens කීයක් භාවිත කළ හැකිද?
එය ඔබ තෝරාගන්නා Plan එක මත රඳා පවතී: Basic Plan: POS Screens 2ක්, Pro Plan: POS Screens 3ක්, Elite Plan: POS Screens 6ක්. මෙමගින් එකවර Cashier, Kitchen, හෝ Service Counters කිහිපයක් පහසුවෙන් ක්‍රියාත්මක කළ හැක.
PopitCart කුමන Devices වල ක්‍රියා කරයිද?
ඕනෑම Plan එකක් යටතේ PopitCart සියලුම Web Browsers හරහා භාවිත කළ හැක. Pro Plan: Hybrid Windows Desktop App එකක් හිමිවේ. Elite Plan: Hybrid Android App එකක් හිමිවේ. මෙම Apps දෙකම Offline භාවිත කළ හැකි අතර Online වූ වහාම Automatic Sync වේ.
Setup සහ Onboarding සඳහා කොපමණ කාලයක් ගතවේද?
බොහෝ ව්‍යාපාර දින කිහිපයක් ඇතුළත සාර්ථකව ක්‍රියාත්මක කළ හැක. Installation, Data Migration, Hardware Setup, සහ Staff Training යන සියල්ල ඔබගේ One-time Setup fee එකට ඇතුළත්ව අපගේ Technical Team එක මගින් සිදුකර දෙනු ලැබේ.